HYMN #KG 383
දෙපා ළඟ තබාලා
Depa Langa Thabala
383 දෙපා ළග තබාලා දෙපා ළග තබාලා පස් පියුම නෙලා මෑණියන් පුදාලා පහන් දල්වලා ඇයට ඇස යොමාලා මෑණියේ කියා දේව මව තුරුල්ලේ පහස යමු සොයා සුවද මල් නෙලාලා සුවද දිය හලා මල් පැලක් තනාලා රන් රිදී තලා පුදසුනක් සදාලා මල් පැලේ තියා දෝත දී පුදාලා වදිමි ගී කියා
~ Singlish Lyrics ~
383 depa laga thabala depa laga thabala pas piyuma nela maeniyan pudala pahan dalwala aeyata aesa yomala maeniye kiya dewa mawa thurulle pahasa yamu soya suwada mal nelala suwada diya hala mal paelak thanala ran ridee thala pudasunak sadala mal paele thiya dotha dee pudala wadimi gee kiya
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →