← Back to all songs
HYMN

නමදිම් එතුම්ගේ තේජසේ

Namadhim Ethumgea Theajasea

නමදිම් එතුම්ගේ තේජසේ

යේසුස් හට ගෞරව මහිම වේ

තේජසේ වඳිමු තේජසේ

පැතිරේවා යේසුස් තුමන්ගේ තේජසේ

පසසම් උසස් කරම්

ඒ යේසුස් නාමය

සව්බලැත් මහිමෙන් උසස්

ඒ යේසුස් රජුන්

තේජසේ වඳිමු තේජසේ

දිවි දුන් යේසුස් දැන් මහිම ලත්

රාජාති දෙව්

Majesty, worship His Majesty.

Unto Jesus, be all glory, honor and praise!

Majesty, Kingdom authority,

Flow from His throne, unto His own

His anthem raise.

So exalt, lift up on High the name of Jesus.

Magnify, come glorify Christ Jesus, the King!

Majesty, worship His Majesty,

Jesus, who died, now glorified,

King of all Kings!

© 1987 Jack Hayford

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →