වාදනවේ දුර
Wadanawe Dura
373 වාදනවේ ඳුර වාදනවේ ඳුර වද බෙර රැවදේ නාද ඇසේ රැව පිළි නැෙගනා පාද නගා කල්වාරිය නගිනා දෝත වඩා කුරුසය රැගෙනා ජේසු අනේ ඔබ මේ විදිනා ඳුක සෑම අපේ පව කරට ගෙනා බෝ සොවිනා සිහිකර බැතිනා අපි කඳුළ හෙළා හඩමූ (( සිරි සිරසේ කටු කිරුළ දරාලා දෑස රතේ කඳුළින් පිරිලා දේහ මතේ කස පහර වැදීලා ලේ ඉතිරේ සියොළග ඉරිලා පා ඔබගේ පෙමබරිත සොබාවේ දේව ගුණෙන් හදවත මුසුවූ සෑම අමා රස පවබර අපහට ලෝක උපායට නිති අසුවූ දෑස වසා හිස ලය මත හිඳුවා දෑත තබා දෙදිගට ඇරලා පාද නම මරණය කරැ නංවා බෝ ඳුකසේ ඔබෙ පණ පිඳුවා
~ Singlish Lyrics ~
373 wadanawe ndura wadanawe ndura wada bera raewade nada aese raewa pili naegana pada naga kalwariya nagina dotha wada kurusaya raegena jesu ane oba me widina nduka saema ape pawa karata gena bo sowina sihikara baethina api kandula hela hadamoo siri sirase katu kirula darala daesa rathe kandulin pirila deha mathe kasa pahara waedeela le ithire siyolaga irila pa obage pemabaritha sobawe dewa gunen hadawatha musuwoo saema ama rasa pawabara apahata loka upayata nithi asuwoo daesa wasa hisa laya matha hinduwa daetha thaba dedigata aerala pada nama maranaya karae nangawa bo ndukase obe pana pinduwa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →