අහෝ ලෝ පව් නිසා
Aho Lo Paw Nisa
සුරනිඳු ඔබට නමෝ
බෝසේ බැතින් ශී? පා පියුම වදිමු සැමෝ
පවකාර වූ ඳුදන නිසා
දෙව පුත් තුමා පණ පිඳුවේ අනේ
ශී? ලේ හෙළා බෝ වේදනා විද මෙදිනේ
එල්ලී මෙසේ ඇණ තුනකින්
ශී? ගාත?යන් සුඳුමැලි වී තැළී
ඉන්නා සැටි දෑසින් බලා හඩමු අනේ
ලෝ මැව තුමා මැරුණ ඳුකින්
මේ ගල් පැලී යන නමුඳු අනේ
ලෝ පව දනා නෑ ඳුක් වුනේ මොන පුඳුමේ
පේ?මෙන් දැවී ඳුදන වෙතේ
පූජා වෙනා අජ පැටවාණෙනී
ලෝ සව දනා පාපෙන් මුදා ගනු මැනවී
~ Singlish Lyrics ~
suranindu obata namo
bose baethin shee pa piyuma wadimu saemo
pawakara woo ndudana nisa
dewa puth thuma pana pinduwe ane
shee le hela bo wedana wida medine
ellee mese aena thunakin
shee gathayan sundumaeli wee thaelee
inna saeti daesin bala hadamu ane
lo maewa thuma maeruna ndukin
me gal paelee yana namundu ane
lo pawa dana nae nduk wune mona pundume
pemen daewee ndudana wethe
pooja wena aja paetawanenee
lo sawa dana papen muda ganu maenawee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →