HYMN #KG 369
සිරුරෙනි සැබෑ නමෝ
Sirureni Saebae Namo
මිනිසත් වග සලකා ඳුක් විදැ කුරුසියෙ සිදැලූ
පෑරුණු ඔබෙ ඇලෙ දොරෙනි ගැලූ යේ ලේ දිය වෑහී
අවසන් හුස්මෙදී අපගේ වනු මතු සැපතේ ඉව ඒ
මිහිරි මැ ජේසු අනේ මහ මෙත් පිඩානනේ
ජේසුනි පිය තමනේ මරියාවන් පුතුනේ
~ Singlish Lyrics ~
minisath waga salaka nduk widae kurusiye sidaeloo
paerunu obe aele doreni gaeloo ye le diya waehee
awasan husmedee apage wanu mathu saepathe iwa e
mihiri mae jesu ane maha meth pidanane
jesuni piya thamane mariyawan puthune
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →