← Back to all songs
HYMN #KG 368

පවුරු බිඳන්

Pawuru Bindan

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

368 පවුරු බිදන් පවුරු බිදන් වැට කඩුලු මැදින් – අඳුර බිදන් ලොව එලි කරවන් - ගිනිලව (( ලොව ගිනිලව දහමේ ගිනි දැල්ලෙන් – දැල්ලෙන් (( දහමේ ගිනි දැල්ලෙන් මිනිස් බවින් පිරි මිනිස් හදක් වෙත ජීවිත අර්ථය පහදා දෙන්නට (( පෙරටම එනවා (( කිතු බැති ජනතාවෝ (( යුක්තිය සත්‍යය රජ කරවන්නට – මුදිතා කරුණා අවිහිංසාවෙන් – සරසව (( ලොව සරසව කිතඳම සංජීවෙන් – ජීවෙන් (( කිතඳම සංජීවෙන් අසහන සිතද්‍වම බැහැර කරන්නට සහනා ලෝකය පැහැ කරවන්නට (( පෙරටම එනවා (( කිතු බැති ජනතාවෝ (( තැලී පෙලී තෙරපෙන ජනතා – විමුක්ති සටනට පිවිසෙනවෝ – එක්වව (( පෙරටම යව දිරිඳුන් සමිඳුන් හා – සමිඳුන් (( දිරිඳුන් සමිඳුන් හා පීිඩිත ජනතා අතරම තෙරපී විමුක්ති සටනට අත දෙනවෝ (( පෙරටම එනවා (( කිතු බැති ජනතාවෝ (( වංශයෙ පංතියෙ ඳූලි ගසා බිද – මිනිස් බවේ ගුණ කිරුළ හොවාගෙන – පිබිදෙව (( අද පිබිදෙව කිතිඳුන් දිවි ගෙවමින් – ගෙවමින් (( කිතිඳුන් දිවි ගෙවමින් පවු ඇලි අඳුරෙන් මිඳුනෝ අපි ආලෝකයෙ දිවි ලැබුවෝ වෙනවෝ (( පෙරටම එනවා (( කිතු බැති ජනතාවෝ ((

~ Singlish Lyrics ~

368 pawuru bidan pawuru bidan waeta kadulu maedin andura bidan lowa eli karawan ginilawa lowa ginilawa dahame gini daellen daellen dahame gini daellen minis bawin piri minis hadak wetha jeewitha arthaya pahada dennata peratama enawa kithu baethi janathawo yukthiya sathyaya raja karawannata muditha karuna awihingasawen sarasawa lowa sarasawa kithandama sangajeewen jeewen kithandama sangajeewen asahana sithadwama baehaera karannata sahana lokaya paehae karawannata peratama enawa kithu baethi janathawo thaelee pelee therapena janatha wimukthi satanata piwisenawo ekwawa peratama yawa dirindun samindun ha samindun dirindun samindun ha peeditha janatha atharama therapee wimukthi satanata atha denawo peratama enawa kithu baethi janathawo wangashaye pangathiye ndooli gasa bida minis bawe guna kirula howagena pibidewa ada pibidewa kithindun diwi gewamin gewamin kithindun diwi gewamin pawu aeli anduren minduno api aalokaye diwi laebuwo wenawo peratama enawa kithu baethi janathawo

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →