ජේසුනී නිහඬවී
Jesunee Nihandawee
359 ජේසුනී නිහඩ වී ජේසුනී නිහඩ වී මදොසෙ පුදසුනේ හා මවෙතැ පෙම බැදී ගෙවති දිවි නිවී පූ ගුණේ මුවාවැලා වසන ජේසුනේ ඔබේ දෙවන් බව අදහා එකත් බැතින් මා බිමට පහත් වී මුළමනින් මගේ හිතද කයද දිවි පෙවෙතද පුදමි වැද වැටී පෙනුම පහස රසය පූපෙ කළ ද මා මුළා මගේ සවන ඔබේ බහෙ සුවසෙ පිහිටුවා ඇත්තෙ දෙවි මැවූ දෙවි පුතුන් දෙසූ වදන් සැවොම අදහ ගනිමි සැදෑ සිත් නමා එදා කුරුසෙ මුවා වුණේ දෙවි බව මතුනේ මෙදා පූපෙ මිනිස් බවද එක සෙ සැගැ වූ නේ දෙව මිනිස් සොබා එක සිතිනද හා පවස යදිමි තැවුණු සොරා පැතද්‍ව දීම නා
~ Singlish Lyrics ~
359 jesunee nihada wee jesunee nihada wee madose pudasune ha mawethae pema baedee gewathi diwi niwee poo gune muwawaela wasana jesune obe dewan bawa adaha ekath baethin ma bimata pahath wee mulamanin mage hithada kayada diwi pewethada pudami waeda waetee penuma pahasa rasaya poope kala da ma mula mage sawana obe bahe suwase pihituwa aeththe dewi maewoo dewi puthun desoo wadan saewoma adaha ganimi saedae sith nama eda kuruse muwa wune dewi bawa mathune meda poope minis bawada eka se saegae woo ne dewa minis soba eka sithinada ha pawasa yadimi thaewunu sora paethadwa deema na
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →