HYMN #KG 355
ආ උතුම් මේ
Aa Uthum Me
බැහැර වේ පුරාණ තේවා දැන් පිදේ පිඳුම අමා
ඳුබල වූ ඉඳුරන්ට පිහිට වේ විශ්වාසය
දෙවපියාට දෙවපුතුන්ට වේ පසස් මගුල් ගොසා
වන්දනා ගරු විකුමද ආසිරි සිරිත් වේවා
මේතුමන් කෙරෙන් නිකුත් වූ සා වැනුම සුදත් මටා
~ Singlish Lyrics ~
baehaera we purana thewa daen pide pinduma ama
ndubala woo induranta pihita we wishwasaya
dewapiyata dewaputhunta we pasas magul gosa
wandana garu wikumada aasiri sirith wewa
methuman keren nikuth woo sa waenuma sudath mata
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →