HYMN
නැගිටින බැබලෙන්න අපේ ආලෝකය පැමිනුනේ
Nagitina Babalenna Apea Aaloekaya Paminunea
නැගිටින බැබලෙන්න
අපේ ආලෝකය පැමිනුනේ
ස්වාමින්ගේ තේජස
අප කෙරෙහි උදාවුනේ //
මුලු පොලවත්... මුලු ජනයොත්
තද අන්ධකාරයෙන් වසනු ලබන්නෝ
එනමුත් ස්වාමින්ගේ ආලෝකේ -
අප කෙරෙහි උදාවුනේ - //
නැගිටින බැබලෙන්න...
රජවරුන් හා... මුලු ජාතීන්
ඔබේ දීප්තිය වෙත හැරී එන්නෝ
ඔව්නොවුන් සියල්ලෝ එක් රැස්වී -
ඔබ කෙරෙහි ලඟාවුනේ - //
නැගිටින බැබලෙන්න...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →