HYMN #KG 351
වඳිමු බිමට පහත්වී
Wandimu Bimata Pahathwee
351 වදිමු බිමට පහත් වී
වදිමු බිමට පහත් වී සත්ප?සාද නිදහනේ
සිරිත් නවමු ගිවිසුමේ රැකේ පැරැණි පහවැයේ
ඉඳුරු පටලයේ අඩුව පිරිමසා
එළිය ඇදැහියේ සිත පහදන්නේ
පියෙණි පුතුණි දෙවිඳුනේ ඔබ ඇසිරින් නික්මෙනා
සුදත් සුරිඳු දෙවියනේ ගැයේ ඔබට පසස ගී
මහිම තෙදනිමා නැති බුහුමන්නේ
දිනුම ඔහොයියා ආසිරි අත්වේ
~ Singlish Lyrics ~
351 wadimu bimata pahath wee
wadimu bimata pahath wee sathpasada nidahane
sirith nawamu giwisume raeke paeraeni pahawaeye
induru patalaye aduwa pirimasa
eliya aedaehiye sitha pahadanne
piyeni puthuni dewindune oba aesirin nikmena
sudath surindu dewiyane gaeye obata pasasa gee
mahima thedanima naethi buhumanne
dinuma ohoyiya aasiri athwe
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →