← Back to all songs
HYMN #KG 350

දීව්‍ය ශ්‍රී පූපෙනී

Deewya Shree Poopenee

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

350 දිව්‍ය ශී? පූපෙනී දිව්‍ය ශී? පූපෙනී මුවා වූ දේවනේ ඔබ සැම දිනේ වදිමු පේ?මිනේ කුරුසියේ දි දෙව බව මුවා වු සේ දිව්‍ය ප?සාදයේ මිනිස් බවත් එසේ දෙව මිනිස් ලෙදා ඔබ වැද සදා පසු තැවුණු සොරා යැදී සේ මම යදිම

~ Singlish Lyrics ~

350 diwya shee poopenee diwya shee poopenee muwa woo dewane oba saema dine wadimu pemine kurusiye di dewa bawa muwa wu se diwya pasadaye minis bawath ese dewa minis leda oba waeda sada pasu thaewunu sora yaedee se mama yadima

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →