මා ප්‍රේම වූ
Ma Prema Woo
346 මා පේ?ම වූ මා පෙ?්ම වූ දිව්‍ය හෘදයෙනී දේව දයාවේ ලාංඡනයෙනී සර්ව ප?සාද නිධානයෙනී අනන්ත ජීවිත උල්පතෙනී ආ ජේසුනී මා ජේසුනී ඔබගෙ ශී? හෘදයෙන් කරුණා බරව අපගේ පාපයෙන් මුදනු මැනව මෝක්ෂ හැර ඔබ අප නිසා පක්‍ෂයෙන් මේ ලෝකයෙහි බැස්සා යක්‍ෂයන්ගේ වික?මයන් නසා ඳුක්‍ෂ වින්දේ දාසයන් උදෙසා ලෝ වැසියන් පේ?ම කරමින කෝපයෙනුත් අප රකිමින මොක් සැපත දෙන්ට සිත් වෙමින බෝ වේදනා වින්දේ සතුටින
~ Singlish Lyrics ~
346 ma pema woo ma pema woo diwya hrudayenee dewa dayawe langachanayenee sarwa pasada nidanayenee anantha jeewitha ulpathenee aa jesunee ma jesunee obage shee hrudayen karuna barawa apage papayen mudanu maenawa moksha haera oba apa nisa pakshayen me lokayehi baessa yakshayange wikamayan nasa nduksha winde dasayan udesa lo waesiyan pema karamina kopayenuth apa rakimina mok saepatha denta sith wemina bo wedana winde sathutina
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →