HYMN #KG 345
මරිතුමී සමගිනා
Marithumee Samagina
හඩව අපි සැම දෙනා
කුරුසයේ බෝ ඳුක් විදා
දිවි පුදයි දිවි පුදයි ජේසුතුමා
අනේ මොන වරදිනේ
කුරිරු වූ දනන් අනේ
විදින්නේ වේදනා මෙසේ
කුරුසයේ කුරුසයේ ජේසුතුමා
දෙමින් සොරාට පව කමා
දෙමින් මවක් දනන් හටා
පියහට හිස නමා
දිවි පුදයි දිවි පුදයි ජේසුතුමා
~ Singlish Lyrics ~
hadawa api saema dena
kurusaye bo nduk wida
diwi pudayi diwi pudayi jesuthuma
ane mona waradine
kuriru woo danan ane
widinne wedana mese
kurusaye kurusaye jesuthuma
demin sorata pawa kama
demin mawak danan hata
piyahata hisa nama
diwi pudayi diwi pudayi jesuthuma
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →