HYMN #B082
නාසරිය යේසු ආවේ (ඕ විස්මිතයි)
Naasariya Yeasu Aavea Oe Vismithai
නාසරිය යේසු ආවේ
පව්කාර නපුරු මා සොයා
මේ පෑ ප්‍රේමේ නිමලයි
සුදන් ඒ දෙය දනියි
ඕ! විස්මිතයි ඕ! පුදුමයි
මාගේ ගීය සැමදා
ඕ! විස්මිතයි ඕ! පුදුමයි
මා හට පෑ දෙව් ප්‍රේමය
මා නිසා ගෙත්සෙමනේදී
ගාවිනා වින්දේ දෙව්තුම්
සෝ ගිනි දැල්වී ගියේය
ඒ දාඩිය ලේ බිඳු සේ
ආලෝකේ ලොවෙන් ආ දූතුන්
යේසු දෙස බැලූයෙන්
මා ආත්මේ නිසා වින්දේ
ඒ පැයේ සැනසුවේ
මාගේ දුක් හා පව් සෑමා
දැරී හිමිගේ කුරුසේ
මේ හැමදේ කල්වාරියේ
වින්ඳේ සුරිඳා ප්‍රේමෙන්
මිදුම්ලත්තන් හා මහිමේ
යේසු මුව දකිනෙම්
සදාකල් ප්‍රේමෙ ගීතේ
මා ප්‍රීතිය වේ හෘදේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →