← Back to all songs
HYMN #KG 337

සව් දේ මැව්

Saw De Maew

නමස්කාරය, ස්තූති ගීතිකා · Worship, Praise

මේ දැන් පායයි ඒ දෙව දිනිඳු මාගේ සුළ මේ ලෙ හිඳු

තුන් ලෝ අත්ලේ දරනා එම දෙව නොම එයි තෙදිනා

එහි පූපෙක්මෙන් බැහැපත් ලෙසිනා දෙවරැස් වල හා පෙමිනා

පූ පෙක්සේ නෙත් දෙකටා පෙනෙතත් බලනා අයටා

දෙව පිත් බැව පෑදේ යසටා පෙම සිත් ඇති වූ සැමටා

සත් පෑ දිස්නා මනරම ඉඳු සැව දිනනා එතරම

රූපත් සාමින්ගේ මම කෙතරම වෙමදෝ නිවසෙක් නොතරම

මාගේ පෙමවත් පියෙනී ඔබ මා වෙත මේ ලෙසිනී

එන්නා දත් මාගේ නෙත් දෙකිනී වාහි කඳුළත් තිළිනී

~ Singlish Lyrics ~

me daen payayi e dewa dinindu mage sula me le hindu

thun lo athle darana ema dewa noma eyi thedina

ehi poopekmen baehaepath lesina dewaraes wala ha pemina

poo pekse neth dekata penethath balana ayata

dewa pith baewa paede yasata pema sith aethi woo saemata

sath pae disna manarama indu saewa dinana etharama

roopath saminge mama ketharama wemado niwasek notharama

mage pemawath piyenee oba ma wetha me lesinee

enna dath mage neth dekinee wahi kandulath thilinee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →