← Back to all songs
HYMN #KG 331

හෘදයෙන් සාන්ත දාන්ත

Hrudayen Santha Dantha

නමස්කාරය, ස්තූති ගීතිකා · Worship, Praise

බැහැපත් වූ ද ජේසුනී

අපගේ හෘදයන්

ඔබගේ දිව්‍ය හෘදෙට

සමාන කළ මැනව

~ Singlish Lyrics ~

baehaepath woo da jesunee

apage hrudayan

obage diwya hrudeta

samana kala maenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →