ක්‍රිස්තු රජාණන්ට
Kristhu Rajananta
329 කි?ස්තු රජාණන්ට කි?ස්තු රජාණන්ට ස්තෝත? වේවා සෑම කල්හි ජය වේවා හෝසන්නා ((( කි?ස්තු රජාණෙනී දෙවියන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන තැනැත්තාණෝ සදාකාලයටම ආරාධිත වේවා ස්වාමිනී අපි ඔබවහන්සේට නමස්කාර කරමු අපි ඔබවහන්සේට සේවය කිරීමට කැප වන්නෙමු ජේසුනී, අපේ ගැලවුම කාරයාණෙනී අපේ හෘදයන් තුළ ඔබ ආණ්ඩු කරන සේක්වා ජේසුස් කි?ස්තුනි, දේව කුමාරයාණනී අප ගෘහයන්හි ඔබ රජකම කරන සේක්වා ජේසුස් කි?ස්තුනී, පේ?මයේ රජාණෙනි අප මීසම ඔබ ආරක්‍ෂා කරන සේක්වා
~ Singlish Lyrics ~
329 kisthu rajananta kisthu rajananta sthotha wewa saema kalhi jaya wewa hosanna kisthu rajanenee dewiyan wahansege namayen paeminena thaenaeththano sadakalayatama aaraditha wewa swaminee api obawahanseta namaskara karamu api obawahanseta sewaya kireemata kaepa wannemu jesunee ape gaelawuma karayanenee ape hrudayan thula oba aandu karana sekwa jesus kisthuni dewa kumarayananee apa gruhayanhi oba rajakama karana sekwa jesus kisthunee pemaye rajaneni apa meesama oba aaraksha karana sekwa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →