← Back to all songs
HYMN #KG 328

ආදර දෙවි සමිදු මගෙ

Aadara Dewi Samidu Mage

නමස්කාරය, ස්තූති ගීතිකා · Worship, Praise

328 ආදර දෙවි සමිඳු මගේ ආදර දෙවි සමිඳු මගේ සිරියාබර බවෙන් සදා කුලුණු නෙතින් සෙනේ සිතින් පෙම කරනුව සැමට සදා ජේසු සුරිඳු මහිමි සෙද් සිතත් ගතත් ඔබට දෙමී වෙන කිසිවක් අපට නොවේ ඔබයි රජිෙද හද ඉතිරේ ඳුක සැපතට මිතුරු කමින් සතුරු බලය බිදා ලමින් දෙලෝ අසිරි ලබා දෙවා මහිමි බවේ තෙද පෙන්වා

~ Singlish Lyrics ~

328 aadara dewi samindu mage aadara dewi samindu mage siriyabara bawen sada kulunu nethin sene sithin pema karanuwa saemata sada jesu surindu mahimi sed sithath gathath obata demee wena kisiwak apata nowe obayi rajida hada ithire nduka saepathata mithuru kamin sathuru balaya bida lamin delo asiri laba dewa mahimi bawe theda penwa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →