HYMN #KG 325
ජෙසුනී ලොනයන් කෙරෙහි
Jesunee Lonayan Kerehi
325 ජේසුනී ලෝකයන් කෙරෙහි ජේසුනී ලෝකයන් කෙරෙහි බොහෝ සේ දයා වූයෙහි ඳුෂ්ඨයන්ගේ කුරිරු සිත්හි පාප දොස් ඳුරු කෙලෙහි කරුණා සාගරයෙනී ක්ෂමා වූව මැනව ජේසුනී මාගේ දෙවියනී කරුණා කළ මැනව ඔබගේ පාද පද්මයෙහී සිටිමු අපි ශෝකව පාපි වූ දාසයන් කෙරෙහි උදහස් නූන මැනව
~ Singlish Lyrics ~
325 jesunee lokayan kerehi jesunee lokayan kerehi boho se daya wooyehi ndushtayange kuriru sithhi papa dos nduru kelehi karuna sagarayenee kshama woowa maenawa jesunee mage dewiyanee karuna kala maenawa obage pada padmayehee sitimu api shokawa papi woo dasayan kerehi udahas noona maenawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →