HYMN #KG 322
රොනට වදින
Ronata Wadina
මලට සුවද ටික ඔබයි - සිගිති පෙති මමයි
ජේසු දෙවියනී, ජේසු දෙවියනී
විලට වසින පිණි ඔබයි - පද්මිනිය මමයි
සුළග සළන සිරි ඔබයි - ලලිතිනිය මමයි
පහන් දොරට හිරු ඔබයි - කුමුදිනිය මමයි
රැයට දිලෙන හද ඔබයි - හදට රැය මමයි
දියට මුහුද දෙවි ඔබයි - ගලන ගග මමයි
දිගත පතල ජල ඔබයි - නගින රළ මමයි
~ Singlish Lyrics ~
malata suwada tika obayi sigithi pethi mamayi
jesu dewiyanee jesu dewiyanee
wilata wasina pini obayi padminiya mamayi
sulaga salana siri obayi lalithiniya mamayi
pahan dorata hiru obayi kumudiniya mamayi
raeyata dilena hada obayi hadata raeya mamayi
diyata muhuda dewi obayi galana gaga mamayi
digatha pathala jala obayi nagina rala mamayi
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →