HYMN
මුළු ආත්මයෙන් මුළු හදවතින් ඔබව නමදින්නම්
Mulua Aathmayen Mulua Hadhavathin Obava Namadhinnam
මුළු ආත්මයෙන් මුළු හදවතින්
ඔබව නමදින්නම්
මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන්
ඔබට පෙම්වෙන්නම්
සැබෑ කමින් අත් ඔසවමින්
ඔබව නමදින්නම්
මුළු ලෝකයා ඔබ හැර ගියත්
සමිදේ මම ඉන්නම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →