← Back to all songs
HYMN #KG 319

ජෙසුනි ඔබට නමො

Jesuni Obata Namo

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

ඔබෙ පිය දෙවි තුමට නමෝ

ඔබ සමගින් නිති කල් වැජඹෙන

සුදතුම හට ද නමෝ

සුරපුර බොඳුනින් අප හද පුරවා

සිරි සිරුරින් අප හට පණ පොවලා

ජීවන ජලයෙන් පුබුඳු කළේ

ඔබමය සමිඳු අපේ

ඔබෙ නාමය සැම තැන පතුරන්නම

ඔබෙ පේ?මය සැම හට පෙන්වන්නම

දැහැමි ලෙසින් ජීවත් වෙන්නම

ඔබමය රජිඳු අපේ

අප මව පිය හට ආසිරි වේවා

අප සොයුරන් මිතුරන් රැක දේවා

සැම සත හට නිති සුව වේවා

අදරැති සමිඳු අපේ

~ Singlish Lyrics ~

obe piya dewi thumata namo

oba samagin nithi kal waejambena

sudathuma hata da namo

surapura bondunin apa hada purawa

siri sirurin apa hata pana powala

jeewana jalayen pubundu kale

obamaya samindu ape

obe namaya saema thaena pathurannama

obe pemaya saema hata penwannama

daehaemi lesin jeewath wennama

obamaya rajindu ape

apa mawa piya hata aasiri wewa

apa soyuran mithuran raeka dewa

saema satha hata nithi suwa wewa

adaraethi samindu ape

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →