HYMN #KG 317
ලෝ පව් දුරලන
Lo Paw Duralana
317 ලෝ පව ඳුරලන
ලෝ පව ඳුරලන දෙව අජබාලක කිතු සමිෙද්
පාපි වූ අපහට කරුණා කළ මැනව ((
ලෝ පව ඳුරලන දෙව අජබාලක කිතු සමිෙද්
පාපි වූ අපහට සාමය ඳුන මැනවී
~ Singlish Lyrics ~
317 lo pawa nduralana
lo pawa nduralana dewa ajabalaka kithu samid
papi woo apahata karuna kala maenawa
lo pawa nduralana dewa ajabalaka kithu samid
papi woo apahata samaya nduna maenawee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →