← Back to all songs
HYMN #KG 316

ලොවේ පාප අදුර

Lowe Papa Adura

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

316 ලොවේ පාප අඳුර

ලොවේ පාප අඳුර නසන

සුර එළියෙන් ලොව පුබුදන

අජබාලක ජේසු සමිඳුනේ

අප වෙත ඔබෙ කරුණා සිත යොමු කරනු මැනේ ((

ලොවේ පාප අඳුර නසන

සුර එළියෙන් ලොව පුබුදන

අජබාලක ජේසු සමිඳුනේ

අප වෙත ඔබෙ සුර සාමය නිතින දෙනු මැනේ

~ Singlish Lyrics ~

316 lowe papa andura

lowe papa andura nasana

sura eliyen lowa pubudana

ajabalaka jesu samindune

apa wetha obe karuna sitha yomu karanu maene

lowe papa andura nasana

sura eliyen lowa pubudana

ajabalaka jesu samindune

apa wetha obe sura samaya nithina denu maene

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →