← Back to all songs
HYMN #B151

මුළු ලොවෙහිම ශුද්ධ ආත්මයාණන් රැව් දේ

Mulu Lovehima Shudhdha Aathmayaanan Rav Dhea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මුළු ලොවෙහිම ශුද්ධ ආත්මයාණන් රැව් දේ

මුළු ලොවෙහිම අනාවැකියන් පැවසූ සේ

මුළු ලොවෙහිම සමිඳුන්ගේ තේජසේ

කරුණා ගුණ විහිදේ

සයුරේ රළ නගිනා සේ

කිතුගේ ශරීරයෙන් ශුද්ධ ආත්මයාණන් රැව් දේ

කිතුගේ ශරීරයෙන් අනාවැකියන් පැවසූ සේ

කිතුගේ ශරීරයෙන් සමිඳුන්ගේ තේජසේ

කරුණා ගුණ විහිදේ

සයුරේ රළ නගිනා සේ

මාගේ හදවතේ ශුද්ධ ආත්මයාණන් රැව් දේ

මාගේ හදවතේ අනාවැකියන් පැවසූ සේ

මාගේ හදවතේ සමිඳුන්ගේ තේජසේ

කරුණා ගුණ විහිදේ

සයුරේ රළ නගිනා සේ

යේසුස් පැමිණෙයි ශුද්ධ ආත්මයාණන් රැව් දේ

යේසුස් පැමිණෙයි අනාවැකියන් පැවසූ සේ

යේසුස් පැමිණෙයි සමිඳුන්ගේ තේජසේ

කරුණා ගුණ විහිදේ

සයුරේ රළ නගිනා සේ

All over the world the Spirit is moving,

All over the world as the prophet said it would be;

All over the world there's a mighty revelation

Of the glory of the Lord, as the waters cover the sea.

All over His church God's Spirit is moving,

All over His church as the prophet said it would be;

All over His church there's a mighty revelation

Of the glory of the Lord, as the waters cover the sea.

Right here in this place the Spirit is moving,

Right here in this place as the prophet said it would be;

Right here in this place there's a mighty revelation

Of the glory of the Lord, as the waters cover the sea.

Roy Turner - 1984

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →