ත්‍රී ඒක සුර ජේසුනේ
Three Eka Sura Jesune
304 තී? එක සුර ජේසුනේ තී? එක සුර ජේසුනේ (( පරමණ්ඩලවල, පරමණ්ඩලවල වැඩ සිටිනා ඒ දෙවි පිතුරුගෙ දකුණේ ආරාධීත වේවා ඔබෙ නාමය එනු ලද්දේවා ඔබෙ දිව්‍ය රාජ්‍යය (( වේවා ඔබෙ අභිමත සුරභඬමි ලොව දේවා නිරතුරු භෝජන අපහට අපෙ ණයකරු අප හට ගෙවනා ලෙස අපෙ ණයකරු හට අප ගෙවනුය තොස (( යක්ෂ වින මායම වල අප නොවැටෙන ලෙස (( අපරැක ගලවනු ආමෙන් ජේසු ((
~ Singlish Lyrics ~
304 thee eka sura jesune thee eka sura jesune paramandalawala paramandalawala waeda sitina e dewi pithuruge dakune aaradeetha wewa obe namaya enu laddewa obe diwya rajyaya wewa obe abimatha surabandami lowa dewa nirathuru bojana apahata ape nayakaru apa hata gewana lesa ape nayakaru hata apa gewanuya thosa yaksha wina mayama wala apa nowaetena lesa aparaeka galawanu aamen jesu
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →