← Back to all songs
HYMN

මුලු අහසටත් වඩා, මහ පොළොවටත් වඩා ඔබ මා හට ප්‍රේම කල තරම්

Mulu Ahasatath Vadaa Maha Polovatath Vadaa Oba Maa Hata Preama Kala Tharam

මුලු අහසටත් වඩා, මහ පොළොවටත් වඩා

ඔබ මා හට ප්‍රේම කල තරම්

මේ ලෝකෙටත් වඩා, මහ සයුරටත් වඩා

ඔබ හට මා ඕන වුන තරම් //

මට කරුණා කලේ ඔබයි මා පියේ

මා ලඟ සිටියේ ඔබයි දෙවිඳුනී

මට සෙනෙහෙ වුයේ ඔබයි යේසුනි

මට පියෙක් වුනේ ඔබයි දෙවිඳුනේ

මට කරුණා කලේ ඔබයි දෙවි පියේ

මා ලඟ සිටියේ ඔබයි මා පියේ

මට සෙනෙහෙ වුයේ ඔබයි දෙවිඳුනී

මට පියෙක් වුනේ ඔබයි දෙවිඳුනී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →