← Back to all songs
HYMN

අනඟියි ඔබේ දයා පෙම් ගුණේ දිවියටත් වඩා

Ananngii Obea Dhayaa Pem Gunea Dhiviyatath Vadaa

අනඟියි ඔබේ දයා පෙම් ගුණේ දිවියටත් වඩා //

මාගේ තොල් ඔබ පසසයි දිවි ඇති තෙක් ඔබ පසසයි

අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ ජීවිතයටත් වඩා

මා අත් ඔසවන්නෙම් ඔබේ නාමයෙන් //

මාගේ තොල් ඔබ පසසයි දිවි ඇති තෙක් ඔබ පසසයි

අනඟියි ඔබෙ දයා පෙම් ගුණේ ජීවිතයටත් වඩා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →