← Back to all songs
HYMN #KG 300

සිවිශුද්ධය

Siwishuddaya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

300 සුවිශඳ්ධය සුවිශඳ්ධය සුවිශඳ්ධය ලෝකාග? දෙවි ස්වාමින් වහන්සේ සුවිශඳ්ධය අහසත් පොළොවත් ඔබගෙ මහිමයෙන් පිරී තිබේ ස්වර්ගයෙහි ජය ශී? වේවා ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමාණෝ භාග්‍යවත්ය ස්වර්ගයෙහි ජය ශී? වේවා ජය ජය ශී? වේවා

~ Singlish Lyrics ~

300 suwishanddaya suwishanddaya suwishanddaya lokaga dewi swamin wahanse suwishanddaya ahasath polowath obage mahimayen piree thibe swargayehi jaya shee wewa swameen wahansege namayen wadina uthumano bagyawathya swargayehi jaya shee wewa jaya jaya shee wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →