← Back to all songs
HYMN #KG 296

සුවිශුද්ධය මහා බලැති

Suwishuddaya Maha Balaethi

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

296 සුවිශඳ්ධය මහා බලැති සුවිශඳ්ධය සුවිශඳ්ධය මහා බලැති දෙවි සමිදාණෝ අහස් කුසත් මිහි තලයත් ඔබෙ මහිමෙන් පිරී තිරේ සගපුර ජය ශී? වේවා සමිඳුන් නාමයෙන් වඩින උතුමාණෝ සුවිශඳ්ධය සගපුර ජය ශී? සගපුර ජය ශී? වේවා

~ Singlish Lyrics ~

296 suwishanddaya maha balaethi suwishanddaya suwishanddaya maha balaethi dewi samidano ahas kusath mihi thalayath obe mahimen piree thire sagapura jaya shee wewa samindun namayen wadina uthumano suwishanddaya sagapura jaya shee sagapura jaya shee wewa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →