සගේ දෙවිදුට
Sage Dewiduta
293 සගේ දෙවිඳුනට
සගේ දෙවිඳුනට මහිමය වේවා
මෙලෝ සුසිතුනට සාමය වේවා.
දෙවි සමිඳුනි සුර රජාණනි
සියලු බලැති දෙවි පියාණනි
අපි ඔබ පසසමු ඔබ ගුණ වනමු
නමදිමු මහිමය පළකරමු
ඔබ සතු මහා මහිමේ නිසා
ඔබ හට නිති තුති පුද කරමු
ඒක ජනිත පුත් ජේසු සමිඳුනේ
දේව බැටළු පොවවාණනේ
ලෝ පව ඳුරලන කිතු සමිෙද්
පිළිගනු මැන මේ යැඳුම අපේ
වැඩ වසනා ඔබ පිය දකුණේ
අප හට කරුණා කරනු මැනේ
සුදතුන් සමගින් දෙවි පිය මහිමේ
නිති වැඩ වසනා ජේසු සුරිඳුනේ
ඔබ පමණය පිරිසුඳු වනුවෝ
ඔබ පමණය සමිදෝ
ඔබ පමණය අති උතුමෝ. ආමෙන්.
~ Singlish Lyrics ~
293 sage dewindunata
sage dewindunata mahimaya wewa
melo susithunata samaya wewa
dewi saminduni sura rajanani
siyalu balaethi dewi piyanani
api oba pasasamu oba guna wanamu
namadimu mahimaya palakaramu
oba sathu maha mahime nisa
oba hata nithi thuthi puda karamu
eka janitha puth jesu samindune
dewa baetalu powawanane
lo pawa nduralana kithu samid
piliganu maena me yaenduma ape
waeda wasana oba piya dakune
apa hata karuna karanu maene
sudathun samagin dewi piya mahime
nithi waeda wasana jesu surindune
oba pamanaya pirisundu wanuwo
oba pamanaya samido
oba pamanaya athi uthumo aamen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →