සුරලොවේ දෙවිදුන්
Suralowe Dewidun
292 සුරලොවේ දෙවිඳුන් සුරලොවේ දෙවිඳුන් හට මහිමය වේවා මනු ලොවේ සුසිතුන් හට සාමය වේවා දෙවි ස්වාමිනි සගේ රජිඳුනි සියලු බලැති දෙවි පියාණනි අපි ඔබ තුම පසසමු ඔබ ගුණ වනමු ඔබ නමදිමු ඔබේ මහත් මහිමය සදහා ඔබට තුති පුද කරමු දෙවිඳු එකමැ පුතනු සමිඳුනි ජේසු කි?ස්තුනි දෙවි ස්වාමිනි දෙව අජපොවවාණනි පිය සඳුන් සුතාණනි ලෝ පව ඳුරලන ඔබේ කරුණා නෙත් අප වෙතේ යොමු කළ මැන හිමි සෙද් අයැඳුම පිළිගනු මැනේ පියතුම දකුණේ වැඩ වසනා කළ මැන අප හට ඔබ කරුණා සුදතුන් සමගින් දෙවිපිය මහිමේ නිවසන කිතු සමිෙද් ඔබමයැ එක සුඳු තැනැත්තාණෝ ඔබම යැ එක සුර සමිදාණෝ ඔබම යැ එක අති උතුමාණෝ ආගගගගගමෙන්
~ Singlish Lyrics ~
292 suralowe dewindun suralowe dewindun hata mahimaya wewa manu lowe susithun hata samaya wewa dewi swamini sage rajinduni siyalu balaethi dewi piyanani api oba thuma pasasamu oba guna wanamu oba namadimu obe mahath mahimaya sadaha obata thuthi puda karamu dewindu ekamae puthanu saminduni jesu kisthuni dewi swamini dewa ajapowawanani piya sandun suthanani lo pawa nduralana obe karuna neth apa wethe yomu kala maena himi sed ayaenduma piliganu maene piyathuma dakune waeda wasana kala maena apa hata oba karuna sudathun samagin dewipiya mahime niwasana kithu samid obamayae eka sundu thaenaeththano obama yae eka sura samidano obama yae eka athi uthumano aagagagagagamen
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →