← Back to all songs
HYMN #KG 291

සගලොව දෙවිදුට

Sagalowa Dewiduta

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

291 සගලොවේ දෙවිඳුට සගලොවේ දෙවිඳුට මහිමයත් මෙලෝ දන හට සාමයත් වේවා දෙවිඳුනී සුර රජිඳුනී මහ බල ඇති දෙවිඳුනී ඔබව පසසමු ඔබට තුති දෙමු ඔබේ ගුණ කද සමරමින් ඒක පුතද්‍වන කිතුනි ජේසුනි දේව අජපොවවානෙනී ලොවේ පව ඳුරලනුයෙ ඔබමය යැඳුමපේ පිළිගනු මැනේ පියතුමගේ මහිමයේ වසනා දේව පුත් රජිදාණෙනි පිය දකුණු පස වැඩ වසන ඔබ අපට කරුණා කළ මැනේ සුදතුමන් හා දේව මහිමේ වැඩ වසන කිතු සමිඳුනී එකම දෙවිඳුන් පරම උතුමන් සදා වේ අප සමිඳුනී

~ Singlish Lyrics ~

291 sagalowe dewinduta sagalowe dewinduta mahimayath melo dana hata samayath wewa dewindunee sura rajindunee maha bala aethi dewindunee obawa pasasamu obata thuthi demu obe guna kada samaramin eka puthadwana kithuni jesuni dewa ajapowawanenee lowe pawa nduralanuye obamaya yaendumape piliganu maene piyathumage mahimaye wasana dewa puth rajidaneni piya dakunu pasa waeda wasana oba apata karuna kala maene sudathuman ha dewa mahime waeda wasana kithu samindunee ekama dewindun parama uthuman sada we apa samindunee

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →