← Back to all songs
HYMN #KG 290

සුරලොව බැජඹෙන

Suralowa Baejambena

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

290 සුරලොව වැජඹෙන

සුරලොව වැජඹෙන දෙවිඳුට මහිමය

මිහිමත සිත් හොද දන හට සාමය

දෙවි සමිඳුනි සුර රජිඳුනි මහ බල ඇති දේව පියෙනි

ඔබ පසසමිනා ගුණ ගි ගයනා

ඔබ වැද පුදනා මහිමය ගියනා

මහිමය හන්දා පින්දී වැන්දා

ජේසු කිතුනි දෙවි සමිඳුනි ඒක ජනිත දේව පුතුනි

ලෝ පව හරිනා කළමැන කරුණා

පියදෙවි පසිනා සුදතුන් සමගා

පුත් කිතු සමිදා පිළිගෙන යැඳුමා

ජේසු කිතුනි ඔබ සුඳුමය පරම උතුම සමිඳු ඔබය

~ Singlish Lyrics ~

290 suralowa waejambena

suralowa waejambena dewinduta mahimaya

mihimatha sith hoda dana hata samaya

dewi saminduni sura rajinduni maha bala aethi dewa piyeni

oba pasasamina guna gi gayana

oba waeda pudana mahimaya giyana

mahimaya handa pindee waenda

jesu kithuni dewi saminduni eka janitha dewa puthuni

lo pawa harina kalamaena karuna

piyadewi pasina sudathun samaga

puth kithu samida piligena yaenduma

jesu kithuni oba sundumaya parama uthuma samindu obaya

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →