← Back to all songs
HYMN #KG 288

දෙවි සමිදුන් හට

Dewi Samidun Hata

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

288 දෙවි සමිඳුන් හට දෙවි සමිඳුන් හට සුරලොව මහිමය වේවා දෙව ජනයා හට මිහිමත සාමය වේවා දෙවි සමිදාණනි සුරලොව රජිඳුනි මහ බල දෙවිඳුනි පියතුමනී අපි ඔබ නමදිමු ඔබ හට තුතිදෙමු ජය ගොස පතුරමු මුළ හදිනි ජේසු කි?ස්තුනී පිය එක සුදනෙනි දෙව අජබාලක සුර රජුනේ පාපය මෙලොවින් ඉවතටලන ඔබ අප හට කරුණා කරනු මැනේ දෙවිපිය දකුණේ තෙදෙස සිහසුනේ වැජඹෙන ඔබ අප යැඳුම අසා යහපත පතුරන සාමය දෙනු මැන එක්සත් කළ මැන භේද නසා පිරිසිඳු ඔබමය සමිඳුන් ඔබමය සැම බලයම සතු කිතු සමිෙද් සුදතුන් සමගින් දෙවිපිය මහිමෙන් නිති දින සැම දෙස ඔබ සැරදේ

~ Singlish Lyrics ~

288 dewi samindun hata dewi samindun hata suralowa mahimaya wewa dewa janaya hata mihimatha samaya wewa dewi samidanani suralowa rajinduni maha bala dewinduni piyathumanee api oba namadimu oba hata thuthidemu jaya gosa pathuramu mula hadini jesu kisthunee piya eka sudaneni dewa ajabalaka sura rajune papaya melowin iwathatalana oba apa hata karuna karanu maene dewipiya dakune thedesa sihasune waejambena oba apa yaenduma asa yahapatha pathurana samaya denu maena eksath kala maena beda nasa pirisindu obamaya samindun obamaya saema balayama sathu kithu samid sudathun samagin dewipiya mahimen nithi dina saema desa oba saerade

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →