සගයේ දෙවිදුට
Sagaye Dewiduta
287 සගයේ දෙවිඳුට සගයේ දෙවිඳුට මහිමය වේවා මිහිමත දන වෙත සාමය වේවා දෙවි සමිඳුනි සුර රජිඳුනි බලවතාණනී ඔබ පසසමු පිය දෙවිඳුනි ගුණ සමරමිනී ඔබ නමදිමු තෙද මහිමේ පළකර සැමදා තුති පුදදෙමු ඔබේ විපුල මහිමය සදහා ඒක ජනිත වූ පුතු වන කිතුනි ජේසුනී අජබාලකයාණන් වන දෙවි පිය පුතුනී ලෝ පව ඳුරලන සමිඳුනි වී අනුකමපා අපේ යැඳුම පිළිගනු මැන කුළණු ගුණේ පා සුදතුන් හා පිය මහිමේ වසන ජේසුනේ පිය දකුණේ සිට අප හට දයා වුව මැනේ ඔබ පමණය සුඳු වනුවෝ ඔබමයි සමිදෝ ඔබ පමණය එකමැ පරම මහ උතුමාණෝ
~ Singlish Lyrics ~
287 sagaye dewinduta sagaye dewinduta mahimaya wewa mihimatha dana wetha samaya wewa dewi saminduni sura rajinduni balawathananee oba pasasamu piya dewinduni guna samaraminee oba namadimu theda mahime palakara saemada thuthi pudademu obe wipula mahimaya sadaha eka janitha woo puthu wana kithuni jesunee ajabalakayanan wana dewi piya puthunee lo pawa nduralana saminduni wee anukamapa ape yaenduma piliganu maena kulanu gune pa sudathun ha piya mahime wasana jesune piya dakune sita apa hata daya wuwa maene oba pamanaya sundu wanuwo obamayi samido oba pamanaya ekamae parama maha uthumano
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →