← Back to all songs
HYMN #KG 286

සගපුර දෙවිදුට

Sagapura Dewiduta

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

286 සගපුර දෙවිඳුට සගපුර දෙවිඳුට මහිමය හිමිවේවා මිහිමත දනහට සාමය හිමිවේවා (( දෙවි සමිෙද් අප සුර රජිෙද් සියලු බලැති දෙවි පියාණනේ අපි ඔබ පසසමු ඔබෙ ගුණ ගයනෙමු ඔබහට වදිනෙමු මහිමය පසසමු ඔබෙ මහිමය සදහා තුති පුදනෙමු ඔබ මහ මහිමය නිති දින පසසමු සගපුර දෙවිඳුට ගගගගගගග ඔබය එකම හිමි සමිදාණෝ ඔබය එකම කිතු සමිදාණෝ පරම උතුම හිමි සමිඳුන් ඔබමය ආ ආ ආ මෙන්

~ Singlish Lyrics ~

286 sagapura dewinduta sagapura dewinduta mahimaya himiwewa mihimatha danahata samaya himiwewa dewi samid apa sura rajid siyalu balaethi dewi piyanane api oba pasasamu obe guna gayanemu obahata wadinemu mahimaya pasasamu obe mahimaya sadaha thuthi pudanemu oba maha mahimaya nithi dina pasasamu sagapura dewinduta gagagagagagaga obaya ekama himi samidano obaya ekama kithu samidano parama uthuma himi samindun obamaya aa aa aa men

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →