← Back to all songs
HYMN #KG 285

සුරලොව දෙවිදුට

Suralowa Dewiduta

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

285 සුරලොව දෙවිඳුට

සුරලොව දෙවිඳුට මහිමය හිමි වේවා

දනාට මිහි මත සාමය හිමි වේවා.

දෙවි හිමි පාණෙනි සුර රජිදාණනි පුන්බල දෙවිඳුපියේ

අපි ඔබ නමදිමු තුති දෙමු පසසමු ඔබේ මහිමය සදහා

ජේසු කි?ස්තු හිමි පියතුමගේ හුඳු දරුවූ

දෙවි හිමියෙනි දෙවිඳුගේ බිළි යාගෙනි

ලෝ පව ඳුරලනුයේ ඔබය.

අප වෙත කරුණා කළ මැනවී

හිදිතිය ඔබ පියතුමගේ දකුණේ

අප ඇයැඳුම පිළි ගත මැනවී

හුඳු ඔබ පමණිය සුඳු වනුයේ

ඔබ පමණිය සමිදා

ඔබ පමණිය හුඳු අති උතුමා.

ජේසු කි?ස්තු සුඳු සුසුමන් හා

දෙවි පියතුමගේ මහිමේ වැඩ හිදිනා. ආමෙන්.

~ Singlish Lyrics ~

285 suralowa dewinduta

suralowa dewinduta mahimaya himi wewa

danata mihi matha samaya himi wewa

dewi himi paneni sura rajidanani punbala dewindupiye

api oba namadimu thuthi demu pasasamu obe mahimaya sadaha

jesu kisthu himi piyathumage hundu daruwoo

dewi himiyeni dewinduge bili yageni

lo pawa nduralanuye obaya

apa wetha karuna kala maenawee

hidithiya oba piyathumage dakune

apa aeyaenduma pili gatha maenawee

hundu oba pamaniya sundu wanuye

oba pamaniya samida

oba pamaniya hundu athi uthuma

jesu kisthu sundu susuman ha

dewi piyathumage mahime waeda hidina aamen

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →