← Back to all songs
HYMN

මිහිරි සුවඳක් ලෙසින්

Mihiri Suvanndhak Lesin

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මිහිරි සුවඳක් ලෙසින්

ඔබ නමදින්නෙමි

පූජාවක් වෙලා ඔබ පසසන්නෙමි //

මුළු ලෝකයම අතහැරලා

ඔබ ළඟට එමි

පූජාවක් වෙලා, ඔබ පසසන්නෙමි //

මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි

මුළු හදවතින් මම එය සොයන්නෙමි

එතුම් මාළිගයේ සැමදාම වෙසෙන්නෙමි

අලංකාරය සැමදා දකින්නෙමි

මිහිරි සුවඳක් ලෙසින්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →