← Back to all songs
HYMN #KG 279

අදුරැ ලොවක්

Adurae Lowak

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

279 අඳුරු ලොවක් මත

අඳුරු ලොවක් මත ආලෝකය ඔබ වේ

සමිඳුනි අපහට කරුණා කළ මැනව

පාප බරින් අප දෙනෙත වැසී පියැවේ

කි?ස්තුනි අපහට කරුණා කළ මැනව

බියෙන් ඳුකින් අප සිත නිති දින මැලවේ

සමිඳුනි අපහට කරුණා කළ මැනව

~ Singlish Lyrics ~

279 anduru lowak matha

anduru lowak matha aalokaya oba we

saminduni apahata karuna kala maenawa

papa barin apa denetha waesee piyaewe

kisthuni apahata karuna kala maenawa

biyen ndukin apa sitha nithi dina maelawe

saminduni apahata karuna kala maenawa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →