← Back to all songs
HYMN #KG 277

සමිදුනේ සමිදුනේ

Samidune Samidune

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

277 සමිඳුනේ සමිඳුනේ සමිඳුනේ සමිඳුනේ සමාවුව මැනේ පාපයේ ඇලි ඇලී සිටින අපට සෙනෙහෙ පා මරණයෙ බල බින්ද සමිෙද සමා වුව මැනේ බොරු කතා පතුරුවා සොයුරු නාමෙ වැනසුවා මාව මිඳුව කිතිඳු සමිදෙ සමා වුව මැනේ සිත යටින් කොඳුරලා නරක සිතද්‍වා සිත තුළේ මාගෙ එකමැ සොයුරු සමිෙද සමා වුව මැනේ මවපියන් රිදවලා නරක ඇසුරෙ මම වෙලී කරන කියන වැරදි වලට සමා වුව මැනේ අසල්වාසි දියුණු වනවා බල බලා සිත යටින් නරක සිතින් වින කළාට සමා වුව මැනේ

~ Singlish Lyrics ~

277 samindune samindune samindune samindune samawuwa maene papaye aeli aelee sitina apata senehe pa maranaye bala binda samida sama wuwa maene boru katha pathuruwa soyuru name waenasuwa mawa minduwa kithindu samide sama wuwa maene sitha yatin kondurala naraka sithadwa sitha thule mage ekamae soyuru samida sama wuwa maene mawapiyan ridawala naraka aesure mama welee karana kiyana waeradi walata sama wuwa maene asalwasi diyunu wanawa bala bala sitha yatin naraka sithin wina kalata sama wuwa maene

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →