← Back to all songs
HYMN #KG 276

සමාවන්න සමාවන්න

Samawanna Samawanna

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

276 කමාවන්න කමාවන්න කමාවන්න කමාවන්න පාපි අප වෙතේ පවුකාරවූ අප සැමහට පාප කමා දෙන්න සැමදා දෙවි පියාණනේ මිනිසි දිවියෙ වටිනාකම කෙලෙසන හැම කාරියකට මගේ සමිඳුනේ විමුක්තියේ ජීවිතයට අකුල් හෙළන වැරදි සැමට මගේ කිතිඳුනේ ඔබ මාවතෙ නොගොස් තවම පාප අඳුරෙ සිටින අයට මගේ සමිඳුනේ

~ Singlish Lyrics ~

276 kamawanna kamawanna kamawanna kamawanna papi apa wethe pawukarawoo apa saemahata papa kama denna saemada dewi piyanane minisi diwiye watinakama kelesana haema kariyakata mage samindune wimukthiye jeewithayata akul helana waeradi saemata mage kithindune oba mawathe nogos thawama papa andure sitina ayata mage samindune

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →