HYMN #KG 273
සාම මිහිර විහිදා
Sama Mihira Wihida
යහ මග යන්නට ජේසු තුමෙනි - ඔබ සහය අපට දේවා
සාමෙන් පෙ?්මෙන් එකට වෙලී - අළත් ලොවක් හදලා
එකතුවෙලා වැද වැටිලා අපි - දෙවි උතුමන් වදිමු
දයා පෙ?්මෙනුයි අපගේ - ජීවිත බබලන්නේ
සතුරන් හට වුව මෙත් වඩවන්ටයි - කිතු තුම අත දෙන්නේ
ජීවිත සැනසුම අපගේ ඔබය ජේසු තුමෙනී
ඔබ ආලෝකය ලද අය දැල්වෙති - කිසිමැ දිනක නොනිවී
~ Singlish Lyrics ~
yaha maga yannata jesu thumeni oba sahaya apata dewa
samen pemen ekata welee alath lowak hadala
ekathuwela waeda waetila api dewi uthuman wadimu
daya pemenuyi apage jeewitha babalanne
sathuran hata wuwa meth wadawantayi kithu thuma atha denne
jeewitha saenasuma apage obaya jesu thumenee
oba aalokaya lada aya daelwethi kisimae dinaka noniwee
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →