HYMN
මිහිපිට සාමය සැනසුම ලබනට
Mihipita Saamaya Sanasuma Labanata
මිහිපිට සාමය සැනසුම ලබනට
නැත අප හට මගක් වෙන
ගැලවුම අපගේ දෙවිඳුන්මය
සැම හද සනසවන //
ශ්‍රී ලංකා අසන්න
දෙවිඳුන්ගේ හඬ අසන්න //
එන්නේනම් ඔබ දෙවිඳුන් හමුවට
පසුතැවිලි වෙලා
ඔබටද හැක ඒ සැනසුම ලබනට
සැම පව් සමා වෙලා //
ශ්‍රී ලංකා අසන්න
දෙවිඳුන්ගේ හඬ අසන්න //
ශ්‍රී ලංකා අසන්න
දෙවිඳුන්ගේ හඬ අසන්න //
ශ්‍රී ලංකා අසන්න
දෙවිඳුන්ගේ හඬ අසන්න //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →