← Back to all songs
HYMN #KG 271

සාමයේ ජීවිත මග

Samaye Jeewitha Maga

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

මා යොමු කළ මැන ස්වාමිනේ

ජාතිය කුලය නිසා නොබෙදී

මානව බැතියෙන් එකමුතද්‍වී

රටතුළ සමගිය ගොඩ නංවන්නට

දෙන්නැ වරම ඔබගේ ((

සමිෙද් අප ගුරු දෙවිෙද්

ඔබේ සැබෑ දහම මගේ

පිය නංවමු නිබෙද්

පෙ?්මයේ ජීවිත පිළිවෙත

දිරි ගන්වනු මැන ස්වාමිනේ

මුඳු කරුණා ගුණයෙන් තෙත් වී

මෙත් මුදිතාවෙන් පිරිපුන් වී

මනු සත් වගට මෑ සෙත් සලසන්නට

දෙන්නැ වරම ඔබගේ ((

සේවයේ ජීවන මං පෙත

එළිකර දෙනු මැන ස්වාමිනේ

පීඩිතයන් සිත සැනසුම දී

නැති බැරි අයහට අත හිත දී

ජන සෙත උදෙසා ඇප කැප වන්නට

දෙන්නැ වරම ඔබගේ

~ Singlish Lyrics ~

ma yomu kala maena swamine

jathiya kulaya nisa nobedee

manawa baethiyen ekamuthadwee

ratathula samagiya goda nangawannata

dennae warama obage

samid apa guru dewid

obe saebae dahama mage

piya nangawamu nibed

pemaye jeewitha piliwetha

diri ganwanu maena swamine

mundu karuna gunayen theth wee

meth mudithawen piripun wee

manu sath wagata mae seth salasannata

dennae warama obage

sewaye jeewana manga petha

elikara denu maena swamine

peedithayan sitha saenasuma dee

naethi baeri ayahata atha hitha dee

jana setha udesa aepa kaepa wannata

dennae warama obage

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →