← Back to all songs
HYMN #KG 267

දෙවිදුන් හදුනන්නේ

Dewidun Hadunanne

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

දෙවිඳුන් හඳුනන්නේ සතුටින් අපි ඉන්නේ

අප යන මග දන්නේ කිසිමදා නැත එය වරදින්නේ

මව පියනට අවනත වන්නේ වැරදි මගක නැත අපි යන්නේ ((

උඩගද්‍ව ඳුරුකර හොද ගුණ ගරු කර දින දින අපි ජීවත් වන්නේ

කිසි විට නැහැ බොරු ජය ගන්නේ ඇත්ත කියන්නයි පෙළඹෙන්නේ ((

වරද ඳුටුව තැන පෙන්වා දෙනු මැන තුති දී අපි එය පිළිගන්නේ

ඳුක් කරදර අපටත් එන්නේ ඒවා සතුටින් පිළිගන්නේ ((

කිතු සමිඳුන් තුළ ජීවත් වන කල අපි නැහැ කාටත් බිය වන්නේ

~ Singlish Lyrics ~

dewindun handunanne sathutin api inne

apa yana maga danne kisimada naetha eya waradinne

mawa piyanata awanatha wanne waeradi magaka naetha api yanne

udagadwa ndurukara hoda guna garu kara dina dina api jeewath wanne

kisi wita naehae boru jaya ganne aeththa kiyannayi pelambenne

warada ndutuwa thaena penwa denu maena thuthi dee api eya piliganne

nduk karadara apatath enne ewa sathutin piliganne

kithu samindun thula jeewath wana kala api naehae katath biya wanne

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →