HYMN #KG 266
සාමය දුන්නේ
Samaya Dunne
266 සාමය ඳුන්නේ සාමය ඳුන්නේ නිති රැක ගන්නයි රැකගෙන දස අත පතුරා ලන්නට අත දෙනවා ජේසුගෙ සාමය හිතට තුරුළ කර ගම බබළන්නට රට බබළන්නට අපි යනවා ළමා වයසෙ අපි හොදින් ඉගෙන ගෙන රටටම වැඩ ඇති එඩිතර සිත් ඇති අය වෙනවා අත්වැල් බැදගෙන සතුට බෙදාගෙන ජේසු කැටුව දැන් අපේ ගෙවල් වෙත අපි යනවා
~ Singlish Lyrics ~
266 samaya ndunne samaya ndunne nithi raeka gannayi raekagena dasa atha pathura lannata atha denawa jesuge samaya hithata thurula kara gama babalannata rata babalannata api yanawa lama wayase api hodin igena gena ratatama waeda aethi edithara sith aethi aya wenawa athwael baedagena sathuta bedagena jesu kaetuwa daen ape gewal wetha api yanawa
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →