← Back to all songs
HYMN #KG 263

කිතු සමිදුන් ජය

Kithu Samidun Jaya

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

263 කිතු සමිඳුන් ජය දද කිතු සමිඳුන් ජය දද සෙවනේ එකමුතු වෙමු අපි භේද වරා මිතු දහමින් බැෙදමින් දෙරණේ පියලමු දැය බැති කීල අරා පෙරලෙන පස මත අස්වනු පීදෙන සරු බව ඔබ සමිෙද් සමිෙද් පිබිදෙන පියුමක රොන් රස වෑහෙන අරුමය ඔබ සමිෙද් සමිෙද් දිවමන් සතු හිමි සේම පෙරට යමු යුතුකම නිති පහදා පහදා අභිමන් සිරිලක ලොවම පසිඳු කර කිතුනම එහි රදවා රදවා ගුණ දම සුරකිනු නෑර පැරණි කර මුරුන් නැමද සැමදා සැමදා සැනසුම ලොවකට පාර සදමු අපි අලස නොවී නොනිදා නොනිදා

~ Singlish Lyrics ~

263 kithu samindun jaya dada kithu samindun jaya dada sewane ekamuthu wemu api beda wara mithu dahamin baedamin derane piyalamu daeya baethi keela ara peralena pasa matha aswanu peedena saru bawa oba samid samid pibidena piyumaka ron rasa waehena arumaya oba samid samid diwaman sathu himi sema perata yamu yuthukama nithi pahada pahada abiman sirilaka lowama pasindu kara kithunama ehi radawa radawa guna dama surakinu naera paerani kara murun naemada saemada saemada saenasuma lowakata para sadamu api alasa nowee nonida nonida

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →