← Back to all songs
HYMN #KG 262

සමිදුනි ලස්සන

Samiduni Lassana

දිව්‍ය පූජාව / සත්ප්‍රසාදය · Communion & Mass

262 සමිඳුනි ලස්සන ලොව සමිඳුනි ලස්සන ලොව ඔබගෙයි විශ්වය මුළ මෙන් ඔබට නතුයි මනු හදවත් ඔබ වෙතට ඇදෙයි හැම ඔබගෙන් බැව සිතට නැෙගයි පැසසුම වේ පැසසුම වේ පැසසුම ගී තුති ඔබට පිදේ ඔබ පුත් කුමරුන් ලොව එවලා මේ මගේ පි?ය පුත් යයි කියලා ඉටු කර ගිවිසුම පෙම පාලා අසරණ මා හට අත දීලා දෙවපුත් මිනිසත් බව ගත්තා අප පව බර කරපිට ගත්තා කුරුසිය පිට තම පණ ඳුන්නා යලි මගෙ ජීවිතෙ පණ ගත්තා

~ Singlish Lyrics ~

262 saminduni lassana lowa saminduni lassana lowa obageyi wishwaya mula men obata nathuyi manu hadawath oba wethata aedeyi haema obagen baewa sithata naegayi paesasuma we paesasuma we paesasuma gee thuthi obata pide oba puth kumarun lowa ewala me mage piya puth yayi kiyala itu kara giwisuma pema pala asarana ma hata atha deela dewaputh minisath bawa gaththa apa pawa bara karapita gaththa kurusiya pita thama pana ndunna yali mage jeewithe pana gaththa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →