← Back to all songs
HYMN

මිදීමේ වීරයා, නිති ජය මට දෙන

Midheemea Veerayaa Nithi Jaya Mata Dhena

මිදීමේ වීරයා, නිති ජය මට දෙන

මා තුළ වැජඹෙනා, සන්තෝශයි මට

මා ගයමි ගයමි ස්තුතියෙන්

මා නටමි නටමි සතුටින් //

මා දිවගොස් කියන්නම් //

මගෙ යේසුස් ජීවමානයි //

එතුම් මාව සොයමින් ආවේ

ඒ තුරුලේ සනසාලූවේ //

මගේ පාප කමා කරලා

නව ජීවයක්ම දුන්නේ //

හල්ලේලූයා ආමෙන්... //////

ඒ ප්‍රේමේ ආලේපයෙන්

පුරවන්නේ ගෙනයාමට //

සාතන්ගේ බලය කඩලා

අධිපත්‍යය දුන්නා මට //

හල්ලේලූයා ආමෙන්... //////

රතු මුහුද දෙබෑ කරමින්

යොර්දානේ පා තබන්නේ //

යෙරිකෝව වටා යන්නේ

හොරණෑවෙන් ජයම ගන්නේ //

හල්ලේලූයා ආමෙන්... //////

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →